විදේශ මුදල් කාලීන මූල්‍ය පහසුකම් යෝජනා කැඳවීමට ලබාදී තිබූ කාලය දීර්ඝ කර තිබෙනවා.
පසුගිය 22 වනදා අවසන්වීමට නියමිතව තිබූ එම කාලය ලබන මස 5 වනදා දක්වා දීර්ඝ කළ බවයි මහ බැංකුව නිවේදනය කළේ
බැංකු, අයෝජන ආයතන සහ පුද්ගලික ආයෝජකයින්ට අවම වශයෙන් ඩොලර් මිලියන 50 බැගින් වූ මූල්‍ය පහසුකම් ලබා ගැනීම සඳහා මෙලෙස අයදුම්පත්‍ර කැඳවීම පියවර ගෙන තිබෙනවා.
අදාල මූල්‍ය පහසුකම වසරක කාලයක් බලපැවැත්වෙන බවයි මහ බැංකුව සඳහන් කළේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්