මයික්‍රොසොෆ්ට් පරිගණක සඳහා හඳුන්වාදී ඇති වින්ඩෝස් 11 අද (05 ) එළිදැක්වීමට නියමිතය.
වින්ඩෝස් 10 පරිශීලකයින් සඳහා එම වින්ඩෝස් 11 කිසිදු ගෙවීමකින් තොරව යාවත්කාලීන කළ හැකි බව මයික්‍රොසොෆ්ට් සමාගම පැවසීය.
මයික්‍රොසොෆ්ට් සමාගමේ වින්ඩෝස් ප්‍රධාන නිෂ්පාදන නිළධාරියා වන පේනොස් පානෙයි පැවසුවේ නවතම නිෂ්පාදනය පරිශීලකයාට හැසිරවීම ඉතා පහසු බවය.
පරිගණක තාක්ෂණය ගැන දැනුම අඩු අයටත් එය හැසිරවීම පහසුයි යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි