මහජන ආරක්ෂක ආඥා පනතේ පස්වැනි වගන්තිය ප්‍රකාරව දිස්ත්‍රික් සහ ප්‍රාදේශිය ලේකම්වරුන්ට ඇතුළු රජයේ නිලධාරින්ට උපදෙස් ලබාදීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට පූර්ණ බලය හිමිව ඇති බව ජනාධිපති ලේකම්වරයා පවසයි.
දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් ලබාදීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයාට බලයක් නැතැයි විපක්ෂය ඊයේ(06) පාර්ලිමේන්තුවේ කළ ප්‍රකාශය ජනතාව නොමඟ යන සුළු ප්‍රකාශක් බව ජනාධිපති ලේකම්වරයා පවසයි.
රජයේ සහතික මිල හෝ ආනයනය කළ මිල හෝ පදනම් කරගෙන අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිලට ගෙන ජනතාවට සහන මිලට අලෙවි කිරීම සඳහා නිලධාරීන් මෙහෙයවීමටත් තොග මිලට ගැනීමට රාජ්‍ය බැංකු වලින් ලබාගත් ණය, ණය හිමියන්ගෙන අය කර ගැනීමටත් ඔහුට බලය පැවරී ඇත.
More Stories
විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවක වර්ජනය අවසන්
ජනාධිපතිවරණයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ කෙරේ
ආරක්ෂක අංශ අවහිර නොතකා රාජිත ඇමෙරිකානු තානාපති කාර්යාලයට