21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයෑමට අවශ්‍ය කටයුතු සිදුකිරීම සඳහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැඳවන ලෙස විපක්ෂ නායක, සජිත් පේ‍්‍රමදාස මහතා ඉල්ලීමක් කරනවා.
ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත ලිපියක් යොමු කරමින්.
එහි දැක්වෙන්නේ අදාළ පක්ෂ නායක රැස්වීමට නීතිපතිවරයා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ අත්‍යාවශ්‍ය නිලධාරීන් හා නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කැඳවීමට පියවර ගන්නා ලෙසයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක