2021 උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාග සඳහා අයදුම්පත් භාර ගැනීමට දී තිබූ කාලය අදින් අවසන් වේ.
විභාග කොමසාරිස් ජනරාල් සනත් බී. පූජිත මහතා පැවසුවේ අයදුම්පත් භාර ගැනීමේ කාලය තවදුරටත් දීර්ඝ නොකරන බවයි.
උසස් පෙල විභාග අයදුම්පත්වලින් 92% ක් මේ වනවිට විභාග දෙපාර්තමේන්තුවට ලැබී ඇති බව විභාග කොමසාරිස්වරයා සදහන් කරයි.
More Stories
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්