කඩදාසි හා අමුද්‍රව්‍ය හිඟය හේතුවෙන් බස්නාහිර පළාතේ 6,7,8 ශේණි වාර විභාග පැවැත්වෙන දින සංශෝධනය කිරීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා උපදෙස් ලබා දී තිබෙනවා.
මේ අතර, 04,09,10 හා 11 ශ්‍රේණිවල වාර විභාගයන් ද අපේ‍්‍රල් නිවාඩුවෙන් පසුව පැවැත්වීමටයි තීරණය කර ඇත්තේ.
More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට