රටේ පවතින අයහපත් සෞඛ්‍ය වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව වෙතින් සහතික පත් නිකුත් කිරීම ඔන්ලයින් ක්‍රමය ඔස්සේ පමණක් සිදුකෙරෙන බවත් නිරෝධායන හේතු මත දෙපාර්තමේන්තු පරිශ්‍රය තුළට මහජන පැමිණීම සිමා කර ඇති බැවින් නැවත දැනුම් දෙන තුරු දෙපාර්ත්මෙන්තුවේ එක්දින හා සාමාන්‍ය සේවා කවුළු තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.
මෙම කරුණු සම්බන්ධයෙන් යම් ගැටළුවක් පවතිනම් 1911 ක්ෂණික දුරකථන අංකයට අමතා තොරතුරු ලබා ගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ