20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට කාරක සභා අවස්ථාවේදී ඇතුළත් කළ යුතු සංශෝධන සම්බන්ධයෙන් ජාතික නිදහස් පෙරමුණ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යොමු කර තිබෙනවා.
ද්විත්ව පුරවැසිභාවය, විගණනය හා හදිසි පනත් සමබන්ධයෙන් විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළ ඇතුළත් කරුණු සම්බන්ධයෙන් මෙලෙස ඔවුන් අගමැතිවරයාට ලිපියක් යොමුකර ඇත.
නීතිපතිවරයා විසින් රජයේ යෝජනා ලෙස අධිකරණයට ඉදිරිපත් කරන ලද සහ පාර්ලිමේන්තු විවාදයේ කාරක සභා අවස්ථාවේ දී සංශෝධනය කිරීමට නියමිත බවට සඳහන් කළ යෝජනාවලිය තුළ එම පක්ෂ නායකයා වන විමල් වීරවංශ ඉදිරිපත් කළ සංශෝධන කිසිවක් අඩංගු නොවන බවද එම ලිපියේ දැක්වෙයි.
More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව