පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාට අපහාස සිදුවන අන්දමේ ද්වේෂ සහගත ප්‍රකාශ සිදු කිරීමෙන් වළකින්නැයි අමාත්‍ය විමල් වීරවංශ මහතා වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා. කොළඹ දිසා අධිකරණය මගින් මෙම වාරණ නියෝගය නිකුත් කර ඇති අතර එය මාර්තු 31 වැනිදා දක්වා බලපැවැත්වේ.
වීරවංශ මහතා විසින් සිදු කරනු ලැබූ එවැනි අපහාසාත්මක ප්‍රකාශ ප්‍රචාරය කිරීමෙන් වළකින්නැයි විද්‍යුත් මාධ්‍ය ආයතන 03 කට ද වාරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති