ලෝක කුසලාන විස්සයි විස්ස තරඟාවලියෙන් අනතුරුව තමා ඉන්දීය T20 කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් වන බව විරාත් කෝලි පසුගියදා පැවසීය.
ඔහු එවැනි තවත් තීරණයක් ඊයේ (19) ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළේය.
ඒ ඔහු දැනට පැවැත්වෙන IPL තරඟාවලියෙන් අනතුරුව රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත්වීමට තීරණය කර ඇති බවය.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි