ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම් නායක විරාත් කෝලි හා බොලිවුඩ් නිළි අනුෂ්කා ෂර්මාගේ කුළුදුල් දරු ප්‍රසුතිය අද සිදු වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළා.
ඔවුන් දෙපළට සිඟිති දියණියක ලැබීමත් සමග ඔවුන්ගේ ක්‍රීඩා ලෝලීන් හා ප්‍රේක්ෂකයින් අන්තර්ජාලය හරහා සුබ පැතුම් එක් කර තිබෙනවා.
විරාත් කෝලි සිය ඉන්ස්ටග්රෑම් ගිණුම හරහා මෙම පුවත බෙදා ගෙන තිබෙනවා.
මේ සතුටුදායක පුවත තම ප්‍රේක්ෂකයින් හා බෙදා ගැනීමට ලැබීම සතුටට කරුණක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
එසේම තම බිරිඳ අනුෂ්කා ෂර්මා හා දියණිය නිරෝගීව සිටි බවත් , සියලුදෙනාගේ සුබ පැතුම්වලට ස්තුති කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.


More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි