මින් ඉදිරියට පක්ෂ සහ විපක්ෂ විරෝධතා කරන ඕනෑම පුද්ගලයෙක් අත්අඩංගුවට ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබාදී ඇති බව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.
නිරෝධායන නීති යටතේ උද්ඝෝෂණ පැවැත්වීම තහනම් කර තිබෙන නිසා එයට ගරු කරන ලෙස ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්