විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා සුදුසුකම් ලැබූ 2020 උසස්පෙළ සිසුන් සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි සභාපති, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ ඒ අනුව අද දිනයෙන් අවසන්වීමට නියමිතව තිබූ විශ්වවිද්‍යාල සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට ලබාදී තිබූ කාලය තවත් දීර්ඝ කළ බවය.
ඒ අනුව දෙසැම්බර් මස 16 වන දින තෙක් විශ්වවිද්‍යාල ප්‍රවේශය සඳහා ලියාපදිංචි වීමට සිසුන්ට අවස්ථාව හිමිවේ.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ