විශ්වවිද්‍යාල යළි ආරම්භ කිරීම සම්බන්ධයෙන් වන අවසන් තීරණය හෙට ප්‍රකාශයට පත් කරන බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.
එහි සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ , ඊයේ දිනයේ ඒ පිළිබඳව සියලු උපකුලපතිවරුන් කැඳවා සාකච්ඡා කළ බවයි.
ඔවුන් ඉදිරිපත් කළ කරුණු අද දිනයේ නැවත සමාලෝචනය කරනු ඇති.
විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨවල අවසන් වසර විභාග ලබන 15 වැනිදා ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සඳහන් කළා.
More Stories
මේ වසරේ පළමු කාර්තුවේ දී සමස්ත අපනයන ආදායම ඉහළට
ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ලෝක බැංකුවේ අවධානය
දරුවන් පාසලට ඇතුළත් කිරීමේදී අසාධාරණයක් වුණොත් අමාත්‍යංශයට කියන්න – අගමැති