ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි දෝෂාභියෝග යෝජනාව සහ විශ්වාසභංග යෝජනාව ලබන සතියේදී ( පාර්ලිමේන්තු සතියේදී ) කතානායකවරයාට බාරදීමට අපේක්ෂාවෙන් සිටින බව සමගි ජන බලවේගය පක්ෂය පවසයි.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගය පක්ෂයේ විශේෂ සාකච්ඡාවක් ලබන 17 වැනිදා පැවැත්වීමට නියමිතය.
මේ අතර දෙමළ ජාතික ජනතා පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් සහ සෙල්වරාසා ගජේන්ද්‍රන් යන මහත්වරුන්ද මෙම විශ්වාසභංග සහ දෝෂාභියෝග යෝජනාවන්ට අත්සන් තබා ඇතැයි වාර්තා වේ.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්