විශ්රාම වැටුප් දෙපාර්තමේන්තුව සිය සේවාවන් තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර ඇත.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කළේ අද (13) සිට නැවත දැනුම් දෙන තුරු මෙම අත්හිටුවීම බලපැවැත්වෙන බවයි.

More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ