පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.
ඒ අනුව විශ්රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීම මෙම සංශෝදනය තුළින් යෝජනා කර තිබෙනවා.
අදාළ කැබිනට් තීරණය පහතින්.

More Stories
පාසල් නිවාඩුව අද සිට ඇරඹේ
මාලිමා මන්ත්රීලාට, ඇමතිලාට වැටුප් නෑ..
මාලිමාවේ ජාතික ලයිස්තුව