හබරාදූව විහාරස්ථානයක කොවිඩ් පොකුරක්.
ගාල්ල හබරාදූව ප්‍රදේශයේ විහාරස්ථානයක භික්ෂූන් වහන්සේලා 13දෙනෙකුට සහ එහි සිටි ගිහියන් තිදෙනෙකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ.
අදාළ විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්ට සහ තවත් හිමි නමකට වෛරසය ආසාදිත බවට තහවුරු වීමෙන් පසුව සෙසු භික්ෂූන් වහන්සේට සිදුකළ කොරෝනා පරීක්ෂණවලදී මෙම ආසාදිතයින් හදුනාගෙන ඇති බව හබරාදූව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සදහන් කරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්