වීරවිල බන්ධනාගාරය තුළ රඳවා සිටින රැඳවියන් 74 කට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු කරගෙන තිබෙනවා. ඒ අනුව වෛරසය ආසාදනය වූ බන්ධනාගාර රැඳවියන් ප්‍රමාණය තවදුරටත් ඉහළ ගොස් තිබේ.
මෙම 74 දෙනාම වෙනත් බන්ධනාගාරවලින් නිරෝධායනය කිරීම සඳහා වීරවිල බන්ධනාගාරය වෙත යොමුකළ රැඳවියන් බවයි වාර්තා වන්නේ.
මෙම ආසාදිතයන් හමුවීමත් සමග වීරවිල බන්ධනාගාරය තුළ සිදුකළ පීසීආර් පරීක්ෂණ තවදුරටත් ඉහළ දැමීමට සෞඛ්‍ය බළධාරීන් පියවර ගෙන තිබෙනවා.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්‍රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්‍රී ලංකා ජනපති අතර හමුවක්