ශ්‍රී ලංකාව තුළ මේ වන විට රැදී සිටින විදේශිකයින් ලබාගෙන ඇති සියලුම වර්ගයේ වීසාවල වලංගු කාලය අද (08) සිට සැප්තැම්බර් 07 වනදා දක්වා දින 30කින් දීර්ඝ කිරීමට තීරණය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව එම කාලසීමාව තුළ කල් ඉකුත්වන වීසා සඳහා එම කාල සීමාවට අදාළ වීසා ගාස්තු පමණක් අයකරන බවයි නිවේදනයක් නිකුත්කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
අදාළ සම්පූර්ණ නිවේදනය පහතින්.

More Stories
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි
රජයේ මංගල අයවැයෙන්ම දේශපාලනඥයින්ගේ දීමනා කප්පාදුවක්
මහපොළ ශිෂ්‍යාධාරය රු 2,500කින් ඉහළට