රජය සතු වී තොග සහල් කර පාලන මිලට පාරිභෝගිකයන් වෙත අලෙවි කිරීමට තීරණය කර තිබෙනවා.
සහල් හිඟය සහ පාලන මිලට ප්රමාණවත් තරම් සහල් තොග සැපයීමට සහල් මෝල් හිමියන් ඉදිරිපත් නොවීම සැළකිල්ලට ගනිමිනුයි මෙම තීරණය ගෙන ඇත්තේ.
ඒ අනුව දිස්ත්රික් ලේකම්වරුන්, දිසාපතිවරුන් භාරයේ පවතින වී තොග සහ වී අලෙවි මණ්ඩලය සතු වී තොග සහල් කර සතොස වෙළඳසැල් මගින් අලෙවි කරනු ඇති.
More Stories
ආරක්ෂාව අඩුකිරීම ගැන හිටපු ජනපතිනියගෙන් මහජන ආරක්ෂක ලේකම්ට ලිපියක්
මහ මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කිරීමේ තෙවන දිනය අදයි
බදුල්ල – මහියංගනය මාර්ගයේ බිහිසුණු බස් අනතුරක් – දෙදෙනෙක් මරුට