සිය නිවස අසල සිටි පුද්ලගයෙකුව ඊයේ (02) රාත්රි 10.15ට පමණ වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඌරගස්මංහන්දිය තේවත්ත හන්දිය ප්රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට එලෙස වෙඩි වැදී තිබෙන අතර සැකකරුවන් පළාගොස් ඇත.
මියගොස් ඇත්තේ 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ඌරගස්මංහන්දිය පොලීසිය විමර්ශන සිදුකරයි.
More Stories
චීන මහජන සමූහාණ්ඩුව සහ ශ්රී ලංකා ජනරජය අතර ඒකාබද්ධ නිවේදනයක්
චීන ජාතික මහජන කොංග්රසයේ ස්ථාවර කමිටුවේ සභාපති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්
චීන අගමැති සහ ශ්රී ලංකා ජනපති අතර හමුවක්