වැලිගම-පැලෑන ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයෙකු කළ වෙඩි තැබීමකින් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.
අද පස්වරුවේදි මෙම වෙඩි තැබිම සිදුවි තිබිණි
පුද්ගලයන් කිහිප දෙනෙකු එක්ව වැලිගම පැලැන ධිවර ශාලාවක මත්පැන් සාදයක් පවත්වමින් සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයකු විසින් වෙඩි තබා පලාගොස් ඇ ති බවටයි වාර්තා වන්නේ
මෙහිදී වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයන් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා මාතර මහ රෝහල වෙත ඇතුළත් කර ඇති බව පොලිසිය කියයි.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක