වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන ඩුබායි රාජ්‍යය බලා පිට ව ගොස් තිබේ.
ඩුබායි රාජ්‍යය සමඟ වෙළෙඳ සබඳතා ශක්තිමත් කරගැනීමේ අරමුණින් ඩුබායි රාජ්‍යයේ නිල සංචාරයක් සඳහාඔහු ඊයේ(16) පිටත්වගොස් තිබේ.
අමාත්‍යවරයා මෙම සංචාරයේදී එරට ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය තානි පින් අහ්මද් අල් සෙයුදි මහතා හමුවීමට නියමිතය.
ඩුබායි ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී අද (17) සිට 19 වැනිදා දක්වා පැවැත්වෙන ශ්‍රී ලංකා අපනයන සන්නාම පිළිබඳ වෙළෙඳ ප්‍රදර්ශනය විවෘත කිරීම ද අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරේ.
More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක