සංවිධානාත්මක අපරාධකරුවෙකු වන වෙලේ සුදාගේ බාල සහෝදරිය ඇතුළු 3දෙනෙකු කේරළ ගංජා සමඟ හක්මන නගරයේ ලැගුම් හලකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
උඩුපිල්ලගොඩ ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගී වී යළි පැමිණ අදාල ලැගුම්හලේ රැදී සිටියදීයි ඔවුන් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
32 හැවිරිදී දිලිනි නිල්මිනී වන වෙලේ සුදාගේ බාල සහෝදරියට අමතරව ඇගේ අනියම් සැමියා සහ මෝටර් රථයේ රියැදුරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි