ඊයේ (11) වාර්තා වූ කොරෝනා ආසාදනය වූ ආසාදිතයින් අතර වෛද්‍යවරුන් තිදෙනෙකු ද සිටින බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
මාවනැල්ල ප්‍රදේශයේ වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ කෑගල්ල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුට මෙලෙස වෛරසය ආසාදනය වී ඇති බවයි වාර්තා වෙනවා.
මොවුන් මිනුවන්ගොඩ පොකුරේ රෝගීන්ගේ පළමු ආශ්‍රිතයින් තිදෙනෙකු වශයෙන් හඳුනාගෙන ඇති බව සඳහන්.
More Stories
විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවදානමක්
ත්‍රිවිධ හමුදාවෙන් පළාගිය අය අත්අඩංගුවට ගන්න නියෝග
රාජ්‍ය සේවක වැටුප් වැඩිවෙන හැටි