කොරෝනා රෝගය වැළදී අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට 90 වැනි වියෙහි පසුවූ ඒ මහතා මාළඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘවරයාය.
කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ඔහු අයි ඩී එච් රෝහලට ඇතුලත් කෙරුනේ මීට දින දෙකකට පෙරයි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්