කොවිඩ්-19 වෛරසය මෙරට තුළ යළි ව්‍යාප්ත වීමට ඉඩ නොතබන බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි.
ඔහු පෙන්වාදෙන්නේ මෙම වසංගත තත්ත්වය පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ සතුව පැහැදිලි යාන්ත්‍රණයක් පවතින බවය.
කොකාවිල් රණවිරු සැමරුම් උත්සවයට එක්වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජනරාල් කමල් ගුණරත්න මහතා මෙම අදහස් පල කළේය.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ