බංග්ලාදේශයේ පෙරේදා පැවැති මහ මැතිවරණයේදී ෂේක් හසීනාගේ අවාමි ලීග් පක්ෂයෙන් තරග වැදුණු එරට ක්‍රිකට් නායක ශකීබ් අල් හසන්
ඡන්ද 1,85,388ක් ලබා පාර්ලිමේන්තුවට තේරී පත් වූ බව වාර්තා වේ. බංග්ලාදේශයෙන් බිහි වූ විශිෂ්ටතම තුන්ඉරියව් ක්‍රීඩකයා ලෙස සැලකෙන 36 හැවිරිදි ශකීබ් සිය උපන් බිම වන මගුරා පළාතෙන් මැතිවරණයට ඉදිරිපත් වූ අතර, ඔහුගේ ප්‍රතිවාදී අපේක්ෂකයා වන කාසි රිසාවුල් හොසේන් ලැබූ ඡන්ද සංඛ්‍යාව 45,993ක් බව ද වාර්තා වේ.
More Stories
ප්‍රමාද වූ සියලු පාස්පෝට් මාසයක් ඇතුළත නිකුත් කිරීමට පියවර
චීනයේ ග්රාමීයව ජීවත් වන සාමාන්‍ය පුද්ගලයකුගේ වැය කළ හැකි ශේෂය 2024 වසරේ දී කැපී පෙනෙන වර්ධනයක
ගෝලීය කටයුතුවලදී ජර්මනිය සහ යුරෝපා සංගමය වැදගත් කාර්යභාරයක් ඉටු කිරීම, චීනයට සතුටක්– චීන විදේශ අමාත්‍යංශය