දකුණු අප්‍රිකානු දඟ පන්දු යවන ක්‍රීඩක ටැබ්රයිස් ශම්සි රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම සමඟ ගිවිසුම් ගතවී තිබෙනවා.
ලබන 19 වනදා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භ වීමට නියමිත මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීම සදහා මොහු ගිවිසුම් ගතවී ඇති බවයි වාර්තා වන්නේ.
විස්සයි විස්ස ශ්‍රේණිගත කිරීම් හි ලොව අංක එකේ පන්දු යවන්නා වන ටැබ්රයිස් ශම්සි ජාත්‍යන්තර විස්සයි විස්ස තරග 39කදී බිද හෙලා ඇති කඩුලු ගණන 45ක්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි