ශ්‍රී ලංකාව සමග හෙට(7) පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ඔස්ට්‍රේලියානු කණ්ඩායම නම් කර තිබෙනවා.
ප්‍රධාන වේග පන්දු යවන්නන් තිදෙනෙක් සහ ඇෂ්ටන් ඒගාර් ප්‍රධාන දග පන්දු යවන්නා ලෙස කණ්ඩායමට නම් කර තිබෙනවා.
ඩේවිඩ් වෝනර්, මිචෙල් මාෂ්, ග්ලේන් මැක්ස්වෙල් හා ස්ටීව් ස්මිත් මෙන්ම මිචෙල් ස්ටක් හා ජොෂ් හේසල්වුඩ් යන ක්‍රීඩකයින් යළි ඔස්ට්‍රේලියානු කණ්ඩායමට කැදවා තිබෙනවා. ශ්
රී ලංකා ඔස්ට්‍රේලියා තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ පළමු තරග 2 හෙට හා අනිද්දා කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි. අදාළ සංචිතය පහතින්,

More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි