විදේශීය ශ්‍රී ලංකාවට සහය දෙන බව ඉන්දීය අගමැතිගෙන් ප්‍රකාශයක් Dheera 26/05/2022 1 min read ශ්‍රී ලංකාව දුෂ්කර කාලයක් පසු කරමින් සිටින බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසනවා. ඒ අනුව සමීප මිතුරෙකු සහ අසල්වැසියෙකු ලෙස ඉන්දියාව ශ්‍රී ලංකාවට හැකි සෑම සහයෝගයක්ම ලබා දෙන බව ඉන්දීය අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා. Tweet Tags: india Sri Lanka Continue Reading Previous රටවල් 16ක් ගැන ගත් තීරණයNext ඉන්දියාව-ජපානය ඉදිරියේදී සහය දක්වයි More Stories 1 min read විදේශීය චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් 21/02/2025 Dheera 1 min read විදේශීය ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි 21/02/2025 Dheera 1 min read විදේශීය චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි 21/02/2025 Dheera
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි