ටෙස්ට් තරඟ සංචාරයක් සඳහා පාකිස්ථානයට ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ලවී අදට වසර 13 ක් ගතවනවා
2009 වර්ෂයේ මාර්තු 3 වන දා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්ථානයේ ලාහෝර් නුවර ගඩාෆි ක්‍රීඩාංගණයට පැමිණියේ දෙරට අතර පැවැති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ 3 වන දිනයට සහභාගී වීම සඳහායි
එහිදී ක්‍රීඩාංගණය ආසන්නයේ රැඳී සිටි ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් කළ බස් රථයට වෙඩි ප්‍රහාර එල්ල කළ අතර ඉන් ක්‍රීඩකයන් කිහිපදෙනකු සු`ඵ තුවාල ලැබුවා
කෙසේ වෙතත් වහා ක්‍රියාත්මක වූ එරට ආරක්ෂක අංශ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නිරුපද්‍රිතව එම ස්ථානයෙන් ඉවත් කිරීමටයි කටයුතු කරනු ලැබුවේ
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි