ශ්‍රි ලංකා සීමිත ඕවර කණ්ඩායමෙ නායකත්වය සදහා දසුන් ශානකව පත් කිරිමට ඊයෙ රැස් වු ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
ඔවුන් පවසන්නෙ පසුගිය සංචාර වල නායකත්වය දැරූ කුසල් හට පැවරි ඇති රාජකාරිය වැඩි බවත් ඉදිරියෙදි පිතිකරුවෙකු ලෙස ඔහුගෙන් කණ්ඩායමට විශාල දායකත්වයක් බලාපොරොත්තු වන බවයි.
ඉදිරියෙදි තීරණයක් ගන්නා තුරු ශානකට නායකත්වය පවරන්නෙද තාවකාලිකව බවයි වැඩිදුරටත් සදහන් වන්නෙ.
- චානක අරවින්ද
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි