උස්බෙකිස්ථානයේ පැවැත්වෙන ලෝක ශූරතා සහ 2021 පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ තරගාවලියේ පළමු රන් පදක්කම හිමිකර ගැනීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකා ශ්‍රිමාලි සමරකෝන් සමත්වුණා
ඒ කිලෝග්‍රෑම් 45 කාන්තා බර ඉසිලීමේ තරග ඉසව්ව යටතේ තරඟ වදිමින්
ශ්‍රීමාලි විසින් ස්නෑච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 58ක් සහ ක්ලීන් ඇන්ඩ් ජර්කි ක්‍රමයට කිලෝ ග්‍රෑම් 78ක් ද සමගින් සමස්ත බර කිලෝ ග්‍රෑම් 136ක් එසවීමට සමත්වී තිබෙනවා
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි