ශ්රී පාද වන්දනාවේ ගිය වන්දනා නඩයක් කුරුවිට එරත්න වර්ණගල ප්රදේශයේදි බඹර ප්රහාරයකට ලක්ව තිඛෙනවා.
ඊයේ පස්වරුවේ මෙම බඹර ප්රහාරයෙන් තුවාල ලබා ඇත්තේ අවුරුදු 07 ක කුඩා දැරියක් හා අවුරුදු 27, 35, 56 යන වියේ පසුවන පුද්ගලයින් තුන් දෙනෙක්.
ඔවුන් සියලු දෙනා අලුපල වේවැල්වත්ත ප්රදේශයේ පදිංචිකරුවන්.
බඹර ප්රහාරයට ලක්වූ පිරිස එරත්න රෝහලට ඇතුලට ඇතුලත් කර තිඛෙනවා.
More Stories
දක්ෂිණ අධිවේගයේ රථ වාහන තදබදයක්
සංචාරක පැමිණීම ලක්ෂ 8 ඉක්මවයි
සිරි දළදා වන්දනාව අදින් ඇරඹේ