ශ්‍රී ලංකන් ගුවන් සේවය රුසියාවේ මොස්කව් නුවර වෙත යළි ගුවන් ගමන් ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජූලි මස 30 වනදා සිට කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සහ මොස්කව්හි ඩොමොඩෙඩෝවෝ ගුවන් තොටුපළ අතර ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතයි.
ශ්‍රී ලංකන් ගුවන් සේවය මොස්කව් නුවරට යළි ගමන් අරඹයි

More Stories
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්
උපයන විට බදු ගෙවන ඔබට ලැබෙන සහනය
රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි – කැබිනට් ප්‍රකාශක