2 වන පාකිස්තාන – ශ්‍රී ලංකා ජාත්‍යන්තර සවාටි කික් බොක්සින් ශූරතාවලියා සදහා සහභාගි වූ ශ්‍රි ලංකා කණ්ඩායකමට රන් පදක්කම් ඇතුලුව තරගාවලිය ජයග්‍රහණ කිරීමට සමත් වී තිබේ.
ඒ අනුව ඊයේ (18) දිනයේදී පැවැති තරගයෙන් ක්‍රීඩක රස්වි පසේල හා මොහමඩ් සාදීර් පදක්කම් ලබා ගැනීමට සමත් විය.



More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි