නැමිබියාව සමග පැවති විස්සයි විස්ස ලෝක කුසලාන මූලික වටයේ තරඟයෙන් කඩුලු 7ක ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
තරඟයේ පළමුව පන්දුවට පහරදුන් නැමිබියාව පන්දු ඕවර 19.3කදී ලකුණු 96කට දැවී ගියේය.
ජයග්‍රහණය සදහා අවශ්‍ය ලකුණු 97 කඩුලු 3ක් පමණක් දැවී ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ පන්දු ඕවර 13.3 කදීය.
අවිශ්ක ප්‍රනාන්දු නොදැවී ලකුණු 30ක් ලබාගත් අතර භානුක රාජපක්ෂ නොදැවී ලකුණු 42යි.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි