දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් 6ක සිට ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර තිබේ.
මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණීම තහනම් කර ඇත්තේ දකුණු අප්‍රිකාව, නැමීබියාව, සිම්බාබ්වේ, බොස්ට්වානා, ලෙසතෝ, එස්වාටිනි යන රටවල සිට සංචාරය කර ඇති පුද්ගලයින්ටය.
අවසන් දින 14ක කාලය තුළ එලෙස පැමිණි කිසිවෙකු හෝ සිටී නම් නිරෝධායනයට යොමුවන ලෙස සිවිල් ගුවන් සේවා අධිකාරිය ඉල්ලීමක් කරයි.
More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්