ශ්‍රී ලංකාවේ මැතිල්ඩා කාල්සන් සහභාගි වන අශ්වාරෝහක තරඟය අද (03) වනදා ශ්‍රී ලංකා වේලාවෙන් සවස 3.30 ට ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව ටෝකියෝ ඔලිම්පික් උළෙල ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වන අවසන් තරගකරුවා වන්නේ මැතිල්ඩා කාල්සන්ය.

More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි