මාර්තු 1 දා සිට එය ක්‍රියාත්මක වන පරිදි ටොම් මූඩි ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්යක්ෂ ලෙස පත් කර ඇති බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කරයි.වසර 3 කාලයක් එය බලපැවැත්වෙ.
ඔහුගේ රාජකාරි අතරට අනාගත ක්‍රිකට් සංචාර විශ්ලේෂණය කිරීම, දේශීය තරඟාවලි ව්‍යුහය, ක්‍රීඩක සුභසාධනය, අධ්‍යාපනය සහ නිපුණතා සංවර්ධනය, පුහුණු සහ සහායක කාර්ය මණ්ඩල ව්‍යුහය සහ ඉහළ කාර්ය සාධනය සහ දත්ත විශ්ලේෂණයන් කෙරෙහි අවධානය යොමු කිරීම ඇතුළත් වේ.
අරවින්ද ද සිල්වාගෙ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රිකට් තාක්ෂණ කමිටුව් විසිනුයි මෙලෙස ටොම් මුඩිව ක්‍රිකට් අධ්යක්ෂ තනතුරට පත්කර ඇත්තෙ.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි