කොවිඩ් 19 ආසාදිත රෝගීන් මරණ 9 ක් ඊයේ දිනයේදී වාර්තා වී ඇති බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අනුව ශ්‍රී ලංකාවේ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 83ක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම සියලු මරණ කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. මෙම මරණ 9න් මරණ තුනක් නිවසේදී සිදුව තිබේ.

More Stories
අප්‍රේල් 15 නිවාඩු දිනයක් ද?
විදෙස් ගමන්බලපත්‍ර කාර්යාලයෙන් දැනුම්දීමක්
දේශීය ගුවන් ගමන්වාර වැඩි කිරීමට සැලසුම්