පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය ඇතුළු ආසියානු රටවල් හයක සිට පැමිණෙන මගීන් සඳහා කටාර් රාජ්‍ය සිය සංචාරක මාර්ගෝපදේශ යාවත්කාලීන කර තිබෙනවා.
ඒ අනුව බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයන් සඳහා හෝටල් නිරෝධායනය අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙය අද දිනයේ සිට බලපැවැත්වෙන අතර මෙම රටවල සිට පැමිණෙන පුද්ගලයින් දින දෙකක් හොටලයක නිරෝධායනයට ලක්විය යුතු බවයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.
More Stories
චීන-රුසියා විදේශ අමාත්‍යවරුන් අතර හමුවක්
ඇමරිකාව චීනයට අපහාස කිරීම හා පීඩන එල්ල කිරීම නවතා දැමිය යුතු බව චීන විදේශ අමාත්‍යංශය පවසයි
චීනය පැනමා ඇළ පාලනය කිරීම පිළිබඳ ඇමරිකාවේ ප්‍රකාශය සම්පූර්ණ අසත්‍යයක් – චීනය කියයි