පවතින කොවිඩ් තත්ත්වය හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය ඇතුළු ආසියානු රටවල් හයක සිට පැමිණෙන මගීන් සඳහා කටාර් රාජ්‍ය සිය සංචාරක මාර්ගෝපදේශ යාවත්කාලීන කර තිබෙනවා.
ඒ අනුව බංග්ලාදේශය, ඉන්දියාව, නේපාලය, පාකිස්ථානය, පිලිපීනය සහ ශ්‍රී ලංකාවෙන් පැමිණෙන සංචාරකයන් සඳහා හෝටල් නිරෝධායනය අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙය අද දිනයේ සිට බලපැවැත්වෙන අතර මෙම රටවල සිට පැමිණෙන පුද්ගලයින් දින දෙකක් හොටලයක නිරෝධායනයට ලක්විය යුතු බවයි එරට සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරන්නේ.
More Stories
යුරෝපා කවුන්සිලයේ සභාපතිවරයාට චීන ජනපතිගෙන් සුබ පැතුම්
ඇමරිකාවේ Los Angeles හි ලැව්ගිනි තත්ත්වයෙන් මිය ගිය අය වෙනුවෙන් චීනය සංවේගය පළ කරයි
චීන විදේශ ඇමතිවරයා ජපාන හා වියට්නාම නියෝජිතයන් පිරිසක් අතර හමුවෙයි