ශ්‍රී ලංකාව හා බංග්ලාදේශ කණ්ඩායම මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයෙන් නිල වශයෙන් ඉවත් වී තිබෙනවා.
ඒ් ඊයේ බංග්ලාදේශ කණ්ඩායම හා දකුණු අප්‍රිකා කණ්ඩායම සමඟ පැවති තරඟය කඩුලු 6 කින් දකුණු අප්‍රිකා කණ්ඩායම ජය ගැනීමත් සමඟින්.
ඒ් අනුව පළමු කණ්ඩායම නියෝජනය කරන දකුණු අප්‍රිකාව ප්‍රසාද ලකුණු සටහනේ ප්‍රසාද ලකුණු 6 ක් ලබා ගනිමින් දෙවන ස්ථානයට පත්ව තිබෙනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි