ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 3ක් දැවී ලකුණු 267 ලබාගෙන සිටී.
දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 132ක් රැස්කර තිබේ.
ඔහු අද සිය 13 වැනි ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත්විය.
ධනංජය ද සිල්වා නොදැවී ලකුණු 56ක් රැස්කළ අතර පැතුම් නිශ්ශංක 56ක් රැස්කිරීමට සමත්විය.
පන්දු යැවීමේදී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් රොස්ටන් චේස් කඩුලු 2ක් දවාගත් අතර ෂැනන් ගේබ්රියෙල් එක් කඩුල්ලක් දවාගත්තේය.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි