බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කල ශ්‍රී ලංකාව සියලුදෙනා දැවී ලකුණු 386ක් රැස්කරනු ලැබීය.
අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නායක දිමුත් කරුණාරත්න ලකුණු 147ක් රැස්කර ගත්තේය.
ශ්‍රී ලංකා ඉනිම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 56ක්, ධනංජය ද සිල්වා ලකුණු 61ක්, දිනේෂ් චන්දිමාල් ලකුණු 45ක් බැගින් රැස්කරනු ලැබීය.
රොස්ටන් චේස් ලකුණු 83කට කඩුලු 5ක් දවාගැනීමට සමත්විය.
තරගයේ සම්පූර්ණ ලකුණු සටහන පහතින්.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි