මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන තුන්වන තරගය නෙදර්ලන්තය අතර අද පැවැත්වීමට නියමිතව තිබෙනවා.
තරගය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාව මේ වන විටත් සුපිරි 12 දෙනාගේ වටය සඳහා සුදුසුකම් ලබා අවසන්.
ශ්‍රී ලංකාව හා නෙදර්ලන්ත කණ්ඩායම අතර තරගයේ සජීවී තොරතුරු එසැණින් ඔබවෙත ගෙන ඒමට මේ වන විටත් සියලුම කටයුතු සූදානම් කර තිබෙනවා.
More Stories
ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධුරය යළි ෂම්මි සිල්වාට
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටු සභාපති ධුරය පළමුවරට කාන්තාවකට
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි