මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහභාගී වන අවසන් තරඟය පැවැත් වෙනවා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිවයි.
තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකාවට මෙම තරඟයේ ප්‍රතිඵලය වැදගත් නොවූවත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට අවසන් පූර්ව වටය සඳහා පිවිසීමට මෙම තරඟය ජයගත යුතු වනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි