පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකාව සහභාගි වන දෙවන තරගය අද පැවැත්වෙනවා.
අයර්ලන්තයට එරෙහි මෙම තරගය මෙරට වේලාවෙන් රාත්‍රී 7 යි 30 ට ආරම්භ කිරීමට නියමිතව ඇත්තේ අබුඩාබී හි දී.
ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරඟයෙන් නැමීබියාට එරෙහිව කඩුළු 7 ක ජයක් වාර්තා කළා.
මේ අනුව A කාණ්ඩය යටතේ ප්‍රසාද ලකුණු 2 ක් ලබා ගනිමින් ශ්‍රී ලංකාව පෙරමුණේ පසුවනවා.
දෙවන ස්ථානයට පත්ව ඇත්තේ අයර්ලන්තයයි.
B කාණ්ඩය යටතේ ස්කොට්ලන්තය පළමු ස්ථානයේ රැඳී සිටිනවා.
More Stories
සිංහ – කැන්ගරු පළමු එක්දින සටන අදයි
ඔස්ට්‍රේලියාවට කඩුලු 09ක සුපිරි ජයක්
වනිඳු, කුසල්, චමරි ICC සම්මානයට නිර්දේශ වෙයි